Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
12 August 2026
‘ගීතයේ හිමිකම් ආරවුල අවුලවන්නේ මාධ්‍යයි, මොකද අපි එකමුතු නැතිතාක් කල් එයාලාට පුළුවන් මුදල් ගෙවීම් මඟඅරින්න’ - කළිඳු වීරසිංහ
ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්‍රකාශන හිමිකම් කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන කළිඳු වීරසිංහ මහතා කැන්බරා නුවර සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday,...
11 min
12 August 2026
සුව දිවිය: flu vaccine එක අසාත්මික වෙන්න පුළුවන් කාට ද?
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හා ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳවයි.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital...
9 min
12 August 2026
ඔස්ට්‍රේලියාවේ මූලික කියවීම, ලිවීම සහ ගණිත ප්රමිතීන් සපුරා නොගන්නා සිසුන්ගේ සංඛ්‍යාව ඉහළට
දරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු තම වයසට අපේක්ෂා කරන මූලික කියවීම, ලිවීම සහ ගණිත මට්ටමට තවමත් ළඟා වී නොමැති බව ඔස්ට්‍රේලියාවේ අලුත්ම NAPLAN දත්ත පෙන්වනවා. මෙම වැඩසටහනෙන්, මේ ප්‍රතිඵල දෙමාපියන්ට ඇත්තටම ලබා දෙන පණිවිඩය කුමක්ද? NAPLAN මගින් පරීක්ෂා කරන්නේ මොනවාද සහ දරුවන්ගේ ඉගෙනුම් ප්‍රගතිය ගැන දෙමාපියන් අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද යන්න පිළිබඳව මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබට තොරතුරු ගෙන එනවා.
4 min
12 August 2026
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ වියට්නාමය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාවක්
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
5 min
11 August 2026
කාලීන විග්‍රහය: නව NDIS ප්‍රතිසංස්කරණ නිසා ප්‍රතිලාභීන්ට බලපෑම් විය හැකි බවට අනතුරු ඇඟවීම්
ඕස්ට්‍රේලියාවේ NDIS හෙවත් "ජාතික ආබාධිත රක්ෂණ ක්රමයේ" සිදු කිරීමට යෝජිත වෙනස්කම් නැවත සලකා බලන ලෙස ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් රජයෙන් ඉල්ලා සිටී. මෙම යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක මෙය සිදු වේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
8 min
11 August 2026
'පළපුරුදු ව්‍යාපාරිකයෙක් වුවත්, ඔස්ට්‍රේලියාවේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් වුවත් මේ වේදිකාව ඔබට විවෘතයි' – Australia Sri Lanka Business Forum හි සෑම් වීරවර්ණ
Australia–Sri Lanka Business Forum සංවිධානය හරහා ඔස්ට්‍රේලියාවේ ව්‍යවසායකයින්ට විවිධ අවස්ථා උදාකර දීමට අරමුණු කරගෙන සිටිනවා. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීම, නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම වගේම ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙහි අරමුණු අතරට ඇතුළත් බව තමයි මෙහි සංවිධායකයින් පවසන්නේ. මේ කර්තව්‍යය ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න...
12 min
11 August 2026
නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී බරපතළ රථවාහන වැරැද්දකට ලැබෙන දඬුවම් මොනවා ද?
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ තෙවෙන වැඩසටහන.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...
7 min
11 August 2026
ඔස්ට්‍රේලියාවේ තරුණ දරුවන් සිය දෙමව්පියන්ගේ නිවසින් පිටව තනිව ජීවිතය අරඹන්න සුදුසුම වයස කීයේ දී ද?
ඔස්ට්‍රේලියානුවන් තම දෙමාපියන් සමඟ ඔවුන්ගේ නිවසේ ජීවත් වීමට 'තමාට වයස වැඩියි' යැයි සිතන වයස ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel...
10 min
11 August 2026
SBS සිංහල පුවත්: පොලී අනුපාත පිළිබඳ ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ තීරණය අද
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
5 min
10 August 2026
ජන සංගණනයේදී ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව නිවැරදි තොරතුරු ලබාදීම කෙතරම් වැදගත්ද?
ජන සංගණනය කියන්නේ රජය ජනගහනය ගණන් කිරීමක් බව ඇතැම් අය අතර මතයක් තිබෙනවා. නමුත් ඇත්තටම එය ඊට වඩා ගොඩක් වැදගත්. සෑම අවුරුදු පහකට වරක්ම පැවැත්වෙන ජන සංගණනය හරහා, ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මිනිසුන්ගේ ජීවන රටාව, භාෂා, සංස්කෘතික පසුබිම, පවුල්, අධ්‍යාපනය, රැකියා සහ ජීවත්වන ප්‍රදේශ පිළිබඳ ජාතික දත්ත එකතු කරනවා. ඒ දත්ත ඉදිරි වසර කිහිපය සඳහා රටේ සැලසුම් ගොඩනැගීමට පදනම කරගන්නවා. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී...
5 min